නඩුවලින් බේරෙන්න ව්‍යවස්ථා විරෝධයක් හදනවා – කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි
ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බයයි. ඕනම දෙයක් වෙනස් කරන්න එනකොට බය ගතියක් අපේ සමාජයේ තියෙනව. අපේ ගෙදර හරි, පන්සලේ හරි මැද සාලේ තියෙන පුටු ටික, නායක හාමුදුරුවොහරි, ගෙදර ප‍්‍රධානියාහරි කොහෙහරි ගිහිල්ලා එන අතරතුර වෙනස් කරල තිබුනොත් ඒක ප්‍රශ්නයක්. ආව ගමන් ම ‘කවුද මේක වෙනස් කෙරුවෙ?’ කියල. ‘මොකටද මේක වෙනස් කෙරුවෙ?’ කියල අහනව. ‘ඇයි මේක…