නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්තටම කුමට ද? – එම් ඒ ඕ ද සොයිසා
රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන ප්රශ්නය මේ දිනවල මේ රටේ දේශපාලන ක්ෂේත්රය තුළ වාද විවාදයට ලක්වන තවත් වැදගත් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද යන්න ප්‍රශ්නයට වඩා බොහෝ දෙනෙක් කතා කරන්නේ දැනටමත් සම්පාදනය කර ඇතැයි උපකල්පනය කරන සිතින් මවාගත් මනෝමූලික ව්‍යවස්ථාවක් ගැනය. සමහරු මේ මනෝමූලික ව්‍යවස්ථාව දකින්නේ…