වෛද්‍ය වියරුව- සී. ජේ. අමරතුංග
මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට එරෙහි ව්‍යාපාරය භයානක අතකට ගමන් කරන බව පෙනෙන්නට තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මරා දැමීමට තැත්කිරීම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු සිදුවීමකි. එය කාගේ ක්‍රියාවක්ද යන්න තවමත් පැහැදිලි නැත. එසේ වූවද එයට අවශ්‍ය පසුබිම සැකසූ උදවිය හා වෛරය වැපුරූ උදවිය කවුද යන්න මෙරට මහජනයාට අමුතුවෙන් කිව යුතු නැත….