ව්‍යවස්ථා විරෝධයෙන් ජනපති අමාරුවේ දමන මහින්දවාදී සැලසුම් – මහින්ද රත්නායක
මා ඔබට සහය ලබාදුන්නේ කිසිදු ගිවිසුමකට අත්සන් නොකර, ඔබ කෙරෙහි තැබු විශ්වාසය නිසා වන හෙයින් මගේ ජනතාව ළඟට නැවත මට යන්නට පුළුවන් තරමේ ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණටක් ඇති කිරීම ඔබගේ යුතුකම බව, යෝජිත නව ආණ්ඩු ක්‍රමය පිළිබඳ පැවැති සාකච්ඡාවක දී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපතිතුමාට පැවසූ බව දැනගන්නට තිබේ. තව ද ජනාධිපතිතුමා එම යුතුකම…