ජන මතයට බය ඇත්තෝ – අනුර සූරියබණ්ඩාර

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් එ.ජා.ප.යත්, ශ‍්‍රී ල.නි.පයත් අතර මත ගැටුමක් ඇතැයි ද, එකී මතගැටුම හේතුවෙන් ව්‍යවස්තා සම්පාදන කටයුතු ඇනහිට ඇතැයි ද 2017 පෙබරවාරි මස 19 දිවයින ඉරිදා පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් වාර්තා කළේය. ඒ අතරම එදිනම ඉරිදා ලංකාදීප පුවත්පත සිය ප‍්‍රධාන පුවතින් ශ‍්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න උපටා දක්වමින් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය…

ජනමත විචාරණයකින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට පෙළගැසෙමු.-මහාචාර්ය සරත් විජේසූරිය

ජනවාරි අටවැනිදා සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ඒකරාශී වුනේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමින්. ඒ වගේම අලුත් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම, බලය බෙදීම කියන කාරණා තුන මූලික වෙලා තමයි.ජනවාරි විප්ලවයට අවතීර්ණ වුණේ. සිවිල් සංවිධාන ලෙස අපට තිබෙන වගකීම තමයි නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම. ජනවාරි අට වෙනසක් අවශ්‍ය වන්නට බලපෑ හේතුකාරණා රාශියක් තිබෙනවා. දීර්ඝ කාලයක් තිබූ…

රාජපක්‍ෂලා කෙරුවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කරන එකයි – වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා

පසුගිය රජය කාලෙ සියලූදෙනා බය වෙලා හිටියේ. සමහර මාධ්‍ය සහෝදරවරු ලියන්න බය වුණා. එදා මාධ්‍යවේදීන්ට සිදු වූ දේවල් ගැන විමර්ශනය නොකළේ ඇයි? යුද්දෙන් පස්සෙ සිදුවුන දේවල් ගැන විභාග කිරීමක් සිදු වුනේ නැහැ. මාධ්‍යවේදීන් පැහැර ගැනීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් සිද්ධ වුණා. ඒවා ගැන කිසිම පරීක්‍ෂණයක් නැහැ. සියත මාධ්‍ය ආයතනයට, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබුවා. ඇයි…

|

ජනපති ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වෙයි.

ඉන්දියානු සාගරයේ නිම් වළල්ල සංගමය (IORA) රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා  (05) දිවයිනෙන් පිටත්ව ගියේය. එරටේ අගනුවර වන ජකර්තා නුවරදී ‘ඉන්දුනීසියානු සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍ය සඳහා සාගරික සහයෝගිතාවය ශක්තිමත් කිරීම” සඳහා පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා  සහභාගි වුහ . මෙම සංගමයට අයත් රාජ්‍යයන්හි නායකයන් 21 දෙනකු, සංවාද සහකරුවන් තිස්දෙනකු හා වෙනත්…

විමල්ට ඇප නෑ..කිසිම නීතීඥයකු ඇවිත් නැහැ…..

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන්  රජයේ වාහන 40ක් අවභාවිත කළැයි කියන සිද්ධියේ රිමාන්ඩ් භාරයේ පසුවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නිතිඥ සහායක් නොමැතිව අධිකරණයේ අවසරය මත පැයකුත් මිනිත්තු  10ක් සිදු කළ විශේෂ ප්‍රකාශයේ ඉදිරිපත් කළ සුවිශේෂි කරුණු සලකා බලා තමන්ට  ඇප ලබා දෙන ලෙස  සිදු කළ ඉල්ලීම ලබන 20 වනදා සලකා බලන බව…

ඒකාබද්ධයේ විරෝධතා ත්‍රස්තවාදය

  වත්මන් යහපාලන ආණ්ඩුව අස්ථාවර කිරීම මගින් පටු දේශපාලන වාසි ලබාගැනීමට කැසකවන පාර්ශ්වයන්ගේ අනෙක් මූලෝපායික ප්‍රවේශයක් වශයෙන් ‘කෘත්‍රිම උද්ඝෝෂණ රැල්ලක්’ නිර්මාණය කර කොළඹ නගරයේ දෛනික ක්‍රියාකාරීත්වය අඩපණ කර රටේ ආර්ථිකය අර්බුදයකට ලක් කිරීම, විදේශ ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් තුළ රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සැකයක් වර්ධනය කිරීම සහ ආණ්ඩුව භීතියට ලක් කිරීම දැකිය හැකිය. සිංහල මිනිස්සුන්ට ඕනෑම…

‘විදුලි පුටුව’ විනාශයි – සී. ජේ. අමරතුංග

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරය ජිනීවා නුවරදී ආරම්භ විය. විදේශ ඇමැති මංගල සමරවීර මහතා සමුළුව අමතා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වර්ධනය ගැන කරුණු ඉදිරිපත් කළේය. සමුළුව පවත්වන කාලයේ එහි සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස විවිධ රටවල නියෝජිතයන් හමුවී කරුණු දක්වනු ඇත. සමුළුව ආරම්භ කරමින් කතා කළ මානව හිමිකම් සම්බන්ධ එක්සත්…

පෙරළියේ බලවේග යළි පෙළ ගැසේ – මහින්ද රත්නායක

   වාසුදේව තම වර්ගවාදී නිරුවත වසා ගැනීමට කඩමල්ලක් ලෙස යොදාගන්නා අධිරාජ්‍යවාදය, තමා ඇතුළු වාමාංශිකයන් ආරක්ෂා කළ 13වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන අවස්ථාවේ ද පැවැති බව ඩිව් ගුණසේකර මහතා පුරවැසි සංවිධාන නියෝජිතයින් පිරිසක් හමුවේ පසුගිය දා ප්‍රකාශ කළේ ය. ගුණසේකර මහතාගේ මේ ප්‍රකාශයෙන් පෙනියන්නේ වාසුදේවගේ ජාතිවාදි නිරුවත අධිරාජ්‍යවාදයේ අඹුඩ ලෙන්සුවෙන් වසා ගැනීමට නොහැකි තරමට විශාල බව ය….

|

රතන හිමි ස්වාධින වෙන්නේ නැතිලු …….වීඩියෝ

‘සමහර අය කියනවා මම ආණ්ඩුවෙන් යන්න හදනවා කියලා. ස්වාධීන වුණා කියලා බොරු කතා පතුරනවා. ආණ්ඩුවේ මම ඉන්නවා. මේ ආණ්ඩුව හිර කරගෙන අපිට ඕනෑ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිමයි අපේ ප්‍රධාන වගකිම.‘ යැයි කළුතර රන් අස්වනු නෙළීමේ උත්සවයේ දී අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළේය.   පැවැති රජය පෙරළන හැටි කියා දුන් අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන වීමට ඉඩ නොදෙන…

නවක වදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි .

“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්‌කම විදහා දක්‌වන ක්‍රියාවලියකි” එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්‍යාන් ය. ඔහු ගේ නිබන්ධය Reviews of Literature ජර්නලයේ 2014 ජනවාරි කලාපයේ (පළමු වෙළුම) පළ විය. (ISSN – 2347 – 2723) ඔහු මේ ප්‍රකාශය සිදු කරන්නේ ඉන්දීය විශ්වවිද්‍යාලයක්‌ හා වෙනත්…

බලය කාට ද?

  පළාත් සභා බලතල වලින් සමහරක් නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝණය වීමක් සිදුවේද? නැතහොත්, ඇත්තෙන්ම පළාත් සභාක්‍රමයේ කාර්යක්ෂමතාව සහ නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීමකට එය පිටිවහලක් වේද? පෙබරවාරි 1 වැනි දා සිට, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේ බලයත්, කර්මාන්ත සහ ඉන්ධනහල් සඳහා අවශ්‍ය අවසරය සැපයීමේ බලයත්, ජාතික වැදගත් කමකින් යුත් ගොඩනැගිලි ඉදිකිරීමේ…

රණ විරුවොයි මිනී මරුවොයි – සී. ජේ. අමරතුංග

  මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් හමුදාවේ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීමෙන් වසර අටකට පසුව ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට සමත්ව ඇති බව කියති. පසුගිය රජය සමයේ මෙය පැවතියේ නොවිසඳුණු අපරාධයක් වශයෙනි. පාලනය වෙනස් වීමෙන් පසුවද තොරතුරු සොයා ගැනීමට කලක් ගතවී ඇත. කෙසේ වෙතත් මේ වන විට හෝ එම තොරතුරු හෙළිදරව් වීමත්…