මහින්ද දිණුවොත්, මෛත්‍රිව ඝාතනය වන්නට ද පුළුවන්
විය නොහැකි දෙයක් නමුත්, උපකල්පනයකට අනුව මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළහොත්, ලංකාව ඉතාම අමාරු තැනකට ගමන් කිරීම වැළැක්විය නොහැක. එය ෆැසිස්ට්වාදය හැටියටම හැඳින්විය නොහැකි වූවත්, එය ෆැසිස්ට් මාදිළියේ පාලනයක් වනු ඇත. සියලූම දූෂිතයින් නිදහස් කරන බව බලාපොරොත්තු විය යුතු ය. දැනට විභාග වන සහ විභාග වීමට නියමිත් නඩු සියල්ල අහෝසි කරනු ඇත. ගෝඨාභය රාජපක්ෂ නැවත ඉහළ…