මැති ඇමතිවරු දේශපාලන පෙරළියේ අරුත දන්නේ නෑ – ආචාර්ය අතුල විතානවසම්
දිගහැරෙමින් පවතින දේශපාලන ක්‍රියාදාමය එකිනෙකට සම්බන්ධයක් නැති නොපැහැදිළි බවක් පෙනෙන්නට තිබේ. එක් පැත්තකින් ජාතික ආණ්ඩුවක් ගැන කථා කරන අතර තව පැත්තකින් විධායක කාරක සභා ක්‍රමයක් ගැන ද කථා වේ. මීට අමතරව නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන කථාවක් ද අසන්නට ලැබේ. මේවා අතර ඇති සම්බන්ධය පිළිබඳව කැබිනට් ඇමතිවරුන්ටවත් වැටහීමක් නැති ගාන ය. ඇත්තටම අගමැතවරයාට හා ජාණාධිපතිවරයාට…