යහපාලන පාලනයක් ලැබුණෙ හිතුවක්කාරව, දඩබ්බරව ක්‍රියාකරන්න නෙමෙයි – අමාත්‍ය පාඨලී චම්පක රණවක
අපේ රට සෑහෙන අවස්ථා ප්‍රමාණයක් අහිමි කරගත්ත රටක්. අපිට ලැබිය යුතුව තිබූ ස්ථානය අහිමි වූ රටක්. එහෙම වුනේ ඇයි කියන එක පිළිබඳව අපි මැදිහත්ව කල්පනා කර බැලිය යුතුයි. අපිට නිදහස ලැබෙන විට ඉන්දියානු සාගරයේ කොළඹ වරායට හිමි වුනේ මේ මුළු ලෝකෙන්ම පස් වෙනි ස්ථානය. අපි අද සිටින්නේ 34 වෙනි ස්ථානයෙ. එදා සිංගප්පූරුව නමින් මහා වාණිජ…