|

කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්. මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්‍රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්‍රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා. පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ…

රනිල් පරදන එජාප කුමන්ත්‍රණය – රටේ රාළ

ඉස්සෙල්ලා තියෙන්නේ ජනාධිපතිවරණයද,මහ මැතිවරණයද කියන ප්‍රශ්නයට දැන් බොහෝ දුරට උත්තරයක් හම්බවෙලා තියනවා.හැබැයි තවමත් රාජපක්ෂලා ට්‍රයි එක අතෑරලා නෑ.රටේ රාළ දිගටම කිව්වේ රනිල් ඉස්සෙල්ලා යන්නේ ජනාධිපතිවරණයට කියලා.ඒ වගේම රනිල් ඒ ජනාධිපතිවරණයට ඉරිපත් වෙනවා කියලත් රටේ රාළ කිව්වා.ගෝඨාභයගේ ආණ්ඩුවේ අගමැතිධූරය බාරගත්ත දවසේ ඉඳන් මේ දක්වා රනිල් ආපු ගමනේ රනිල්ට පරාජයන්ට වඩා තියෙන්නේ ජයග්‍රහණ. ඒක ඇතුලේ රටටත් ජයග්‍රහණ…

|

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය – ඉකොනොමැට්ටා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා. මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි. රජයේ…

|

බණ්ඩා ගිහින් කැනඩා – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……අපේ ලප කුමාර සහෝදරයා පීඩාවක්, කරදරයක් නැතිව කැනඩාවට සම්ප්‍රාප්ත වෙලා නේද?කැනඩාවෙදිවත් ඇමරිකාවේදි වගේ පීචං නොවී ආවොත් ඇති. මචං හාමු රට යනවා වැඩියි කියකියා බැන බැන හිටිය ලපයා දැන් ඕෂෙට රට යනවානේ.හාමු ඇවිත් මාස 14 යි,මාස දාහතරට ටුවර් 14 යි.අපරාධි රටේ සල්ලි කියකියා කවුන්සිලේ දෙවනත් කරපු ලපයත් දැන් ඔන්න ලෝක සවාරියේ. මචං පහුගිය ටිකේ ජෙප්ස්ලා…

ශ්‍රී ලංකා මහ බැංකුවද,නන්දලාල් සහ සමාගම ද? -රටේ රාළ

මහ බැංකුවේ සියලු ශ්‍රේණිවල සේවකයන්ගේ වැටුප සියට හැත්තැවකින් ඉහළ දාගන්න ගත්ත තීරණයත් එක්ක මහ බැංකු අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට දැවැන්ත ජනතා විරෝධයක් එල්ලවෙලා තියනවා.මහ බැංකුවේ වැඩ කරන සුළු සේවකයකුගේ දැන් පඩිය රුපියල් දෙලක්ෂ විසිතුන්දාහකට වැඩියි.මහ බැංකු නිළධාරීන්ගේ මේ අත්තනෝමතික වැටුප් වැඩිකර ගැනීම දැන් දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ ගැන රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද…

|

ප්‍රතිව්‍යුහගතකරණයේ කාර්මික දෝෂ – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…….මොකද මචං ළඟදී ඉඳන් ළඟ ළඟම ෆිලයිට් කැඩෙන්නේ.දැන් කී දවසක් ඔහොම උනද?මොකක් හරි කාර්මික දෝෂයක් එනවාම තමයි. මේ පාරත් කොරියන් යන්න හිටපු කොල්ලෝ සෙට් එක අනාතයි. බලපං මචං ඔහොම කීදෙනකුට කීපාරක් වුනාද?කොට සිරිපාල ඕක ගත්ත දවසේ ඉඳන් කාර්මික දෝෂ. Air බසුත් සිරිපාල වගේම කන්ඩෙම් වෙලාද බං හාමු එක්ෆයර් ඒවා එක ගොඩකට දාන්න හිතලා කොට…

සජිත් සහ අනුර ගැන කියන ජනමත සමීක්ෂණ – රටේ රාළ

ජනාධිපතිවරණ සටනේ දැනට ඉදිරියෙන්ම ඉන්නේ කවුද ඇහුවොත් අපට එක එක විදිහේ උත්තර හම්බවෙයි.දැනට සටනේ ඉන්න ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනා විදිහට රනිල්,සජිත්, අනුර සහ දිලිත් නම් කරන්න පුළුවන්. අවසන් සටනේ ප්‍රධාන තරගකරුවන් දෙන්නා ගැනත් තවම අනාවැකි කියන්න බැරි උනත් මේ හතර දෙනාගෙන් දෙන්නෙක් අතර ඒ සටන නිර්මාණය වෙයි කියලා හිතන්න පුළුවන්. දැන භූමියේ තියන ඇත්ත තත්වය…

| |

වැඩ සටහන සාර්ථකයි ; එකඟත්වයට පැමිණියා – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක වැඩසටහනේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති බව මුල්‍ය අරමුදල  නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ ය. එයට අධ්‍යක්ෂ  මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඵල දරන බව එම…

|

පොයි රෝහිත බයිස්කෝප් කමිටුවෙන් පන්නමු – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචං……බයිස්කෝප් කමිටුව අස්සේ පට්ට කචල් එකක් නේද?මොකද්ද මචං වෙලා තියෙන්නේ.කෂ්ටිය කියන්නේ බයිස්කෝප් කමිටුවට හොරෙක් පැනලා කියලා. මචං කළුතර පැත්තේ භයානක හොරෙක්ලු.නරකද යුක්තිය මෙහෙයුමටවත් කිව්වොත්. ඒ දවස්වල මචං අර ඩ්ව් අංකල්,සුදුහදුන් සහෝදරයා හෙම ඉන්න කැලේ ඕකේ දිගටම පෙන්නුවේ සම්භාව්ය චිත්‍රපටි.මිනිස්සු හරි ආසාවෙන් ඒවා බැලුවා.එහෙම තිබුණ බයිස් කෝප් කමිටුවට මොකද්ද මචං මවුනේ. කවදා ඉඳන්ද මචං බයිස්…

රාජපක්ෂලාගේ අවසන් තුරුම්පුව ජාතිවාදයයි – රටේ රාළ

ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයක් තියන්න කියන රාජපක්ෂලාගේ යෝජනාවේ දැන් සෑහෙන්න දුරට අකුගෙන.ඒක එහෙම වෙන්න බලපාපු හේතු කීපයක් තියනවා.යෝජනාව එනවත් එක්ක පොහොට්ටුව ඇතුලෙන් ආපු විරෝධය වැඩි දවසක් යටකරලා තියාගන්න රාජපක්ෂලාට බැරිවුනා. පොහොට්ටුවේ මැති ඇමතිලා දැන් තැනින් තැන බැසිල් පතුරු ගහන්න පටන් අරන්. මහ මැතිවරණ යෝජනාවට සජබෙ සහ මාලිමාවේ සහයෝගය හම්බනොවිමත් යෝජනාව යට යන්න බලපාන්න…

|

ඩොලරය බහින එක හොඳද? – ඉකොනොමැට්ටා

මේ වෙද්දී මහ බැංකුවේ නිල සංඛ්‍යාලේඛණ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (මාර්තු 20) ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.1361ක්. විකිණුම් මිල රුපියල් 308.7249ක්. මැදි මිල 303.9753ක්. දැනට පවතින ප්‍රවණතාවය අනුව ඉතා ඉක්මණින් ඩොලරයක මැදි මිල රුපියල් 300 සීමාවෙන් පහළට එන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය ඩොලරයක මිල ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ ප්‍රධාන…

|

ජවිපෙ වගකීම බාර ගන්නව ද? – රොහාන් සමරජීව

වගකීම් රහිත ප්‍රකාශ හේතුවෙන් පෞද්ගලිකකරණය නැවතුනොත් නැතිනම් ලැබෙන මිල අඩු වුනොත් ජවිපෙ වගකීම බාර ගන්නවදැයි මහාචාර්ය රොහාන් සමරජීව විමසයි.  යෝජනා ඉල්ලීම් කැඳවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලිට්රෝ වැනි රාජ්‍ය ව්‍යවසායන් විකිණීමෙන් වළකින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙලේ නායකයෙක් වන සුනිල් හඳුනෙත්ති මහතා රජයෙන් (සහ මිලදී නොගන්නා ලෙස අනාගත ගැනුම්කරුවන්ගෙන්…