අනුර සහ IMF – රටේ රාළ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් අද (02) ලංකාවට එනවා.2022 අවුරුද්දේ අපි මුහුණ දුන්න ආර්ථික අර්බුදයට උත්තරය විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරුවේ IMF එකෙන් ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ගන්න.ඊට පස්සේ අපි IMF එකත් එකක් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට එකඟ වෙනවා. ඇත්තට ඒ වෙලාවේ අපට…