ඒ මොහොතේ තෝරාගැනීමට සිටි හොදම නායකයා මෛත්‍රීපාල සිරිසේනයි – දයාපාල තිරාණගම
“ජනතා ජහග්‍රහණයක් කිව්වම අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? පහුගිය ආණ්ඩුව ඉතාමත් දරුණු විදිහට ජනතා නිදහස පීඩාවට පත්කෙරුව. සුදු වෑන් සංස්කෘතිය මගින් මිනිසුන් පහැර ගෙන ගිහින් අතුරුදහන් කෙරුව. අද ඒ පිළිබඳ පරීක්ෂණ මගින් හෙළිදරව් වෙමින් පවතිනව. රාජ්‍ය දේපළ කෝටි ගණනින් හොරකම් කෙරුව. ආණ්ඩුවෙ නිලධාරීන් පමණක් නෙමෙහි ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා මේ කර්තව්‍යයන්හි යෙදිලා තියෙනව. ද්‍රවිඩ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී…