යෝජිත ව්‍යවස්ථාව ජයගැනීමට නම් පරාජිත මානසිකත්වයට ඉඩ නොතැබිය යුතු යි – මහින්ද රත්නායක
මෙවර අයවැයට ද සුපුරුදු පරිදි විපක්ෂයෙන් විවේචන එල්ල වූ නමුත් 2/3ක වැඩි ඡුන්දයෙන් එය මෙවරද සම්මත විය. එය සම්මත වූයේ නොවැම්බර් මස 18වෙනිදා ය. නොවැම්බර් 19 දින නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කමිටු 6 යේ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අදාළ කමිටු වාර්තා 6ම පොදු එකඟත්වයක් ඇතිව ඉදිරිපත් වූ ඒවා වන…