සල්ලි තියෙන හැමෝ ම ධනපතියෝ ද? පෙති නො බොන හැමෝ ම පිස්සෝ ද? – අජිත් පැරකුම් ජයසිංහ
ඖෂධ මිළ අඩු කිරීම පිළිබඳව වෛද්‍ය ගිශාන්ත දිසානායක කරන පැහැදිලි කිරීම අනුව, රජයේ ඖෂධ මිළ අඩු කිරීමේ රෙගුලාසි අනුව ඔසු මිළ අඩු වී තිබෙන්නේ අධි මිළ වෙළඳ නාමවලින් අලෙවි කරනු ලබන ඖෂධවල පමණි. ඔහු පවසන පරිදි රාජ්‍ය ඔෂධ සංස්ථාව හා රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම විසින් අලෙවි කරනු ලබන ඖෂධ කිසිවක මිළ අඩු කර නැත….