යුදවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු කතා නොකර හිටපු යුගය අවසන් – වමේ කේන්ද්රයේ සම කැඳවුම්කරු – චමීර පෙරේරා.
යුධවාදී දෘෂ්ඨියට යටවෙලා මේ රටේ ජනතාව ඉවසගෙන හිටපු යුගය, කතා නොකර හිටපු යුගය අපි අවසන් කළා. ඒ යුගය පසුගිය ජනවාරි 15 වෙනිදා පරාජයට පත්කෙරුව. එහෙම පරාජයට පත්කරල මේ රටේ ප්රජාතන්ත්රවාදී අවකාශයක් හැදුවෙ. අපි මේ ප්රජාතන්ත්රවාදී රටුම ඇති කළේ විරුද්ධවාදීන්ටත් දේශපාලනය කරන්න. විරෝධය දක්වන්න, විවේචනය කරන්න. ඒක තමයි ප්රජාතන්ත්රවාදයේ වටිනාකම. ඔළුව නමන් ඉන්න අයට විතරක් නෙමෙයි…