ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘හුණුවටයේ කතාවේ’ නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා. රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන හිටිය, හුස්ම ගන්න හැටි බලාන හිටිය. අතපය හොල්ලන හැටි බලාන හිටිය. එහෙම බලන් ඉඳල ඉඳල අන්තිමේ ගෘෂ දරුවා අතට ගන්නවා….