ජවිපෙ මාලිමා අර්බුදය තවත් අදියරකට – රටේ රාළ
මාලිමාව ඇතුලේ නිර්මාණය වෙලා තියන අභයන්තර අර්බුදය ගැන රටේ රාළ අවස්ථා කීපයකදී කතා කළා.එතනදී මාලිමාවේ බලවේග අතර නිර්මාණය වෙලා තිබෙන ප්රතිවිරෝධයේ ස්වභාවය ගිය 30 වෙනිදායින් අවසන් උන ගෙන්ගෙට යාමේ වැඩපිලිවෙල අසාර්ථක වීමෙන් හොඳටම පෙනුනා.ඒක කොච්චර අසාර්ථකද කියනවා නම් සමහර පැතතිවල ඒ වැඩපිලිවෙල පටන් ගන්නවත් බැරිවුනා. අන්තිමට එහෙම කැන්වසින් එකක් පටන් ගත්තේ නෑ කියලා සමහර ජේවීපී…