අන්නාසි සමීක්ෂණ හා සාරවිට නිරීක්ෂණ – (ආචාර්ය උදන් ප්රනාන්දු)
පෙරහැරක් යන විට, පෙරහැරට අමතර ව වෙනත් වෙළෙඳාම් හා කර්මාන්ත ඉස්මතු වීම බහුල ව දක්නට ලැබෙන දෙයකි. පෙරහැර එන්නට පෙර ම, පෙරහැර එන මග දෙපස කෑකෝ ගහමින් එන යන පිරිසකි අන්නාසි වෙළෙන්දන් හා සාරවිටකාරයන්. බොහෝ වෙලාවක් පෙරහර එනතුරු හිටගෙන හෝ ඇන තියාගෙන ඉන්න දෙනෝ දාහක් ජනතාවට තමන්ගේ පවස ගැනීමට, අන්නාසි වෙළෙන්දා බේසමක් තම හිස මත…