පිස්සු මීයෙකු විසින් ව්යාඝ්රයකුගෙන් ගේම ඉල්ලීම ~ ප්‍රියශාන්ත රාජපක්ෂ
ලංකාව කියන දූපතට යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තියෙන්නේ ලංකාව ආසියාවේ දැවැන්ත රාජ්‍යයක් හා වර්තමානයේ දැවැන්තම වෙළඳපොල වූ ඉන්දියාව ආසන්නයේ පිහිටීම නිසා පමණය. දාහත්වන හා දහ අටවන සියවස්වල බටහිර ජාතීන් ආසියාවට ආවේ ඉන්දියාව ඉලක්ක කරගෙන මිසක් ලංකාව දිහා බලාගෙන නෙමේ.. ඉන්දියාව හොයාගෙන ආපු බටහිර ආක්‍රමණිකයන්ට එදා නිරීක්ෂණය උනා ඉන්දියාවට අදාල මුරපොලක් හා සමාන ඉන්දියාවට…