|

ගෙවුම් ශේෂ ප්‍රශ්නය හා විසඳුම – ඉකොනොමැට්ටා

ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය ගැන සහ එයට විසඳුම් ගැන අදහස් පළ කරන අය අඩුවක් නැහැ. විශේෂයෙන්ම පසුගිය වසර තුළ එවැනි අය හැම තැනම හිටියා. සමහර අයට අනුව, කවුරුත් මහන්සි වෙලා වැඩ කරලා මොනවා හරි හදලා පිටරට යවලා ඩොලර් එකක් හරි හොයන්න ඕනෑ. අරගලය දවස් වල අපේ එක් මිතුරෙක් කියපු විදිහට “පොල්කටු හැන්දක් හරි පිටරට යවලා…

|

එදවස මෙදවස වෙනස – සුනන්ද මද්දුම බණ්ඩාර

2023 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින 04 කි. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් කවර ආකාරයේ වෙනස්කම් ගත වූ වසර තුළ ඇති වූයේ ද යන්න සමාලෝචනය කිරීම මෙම අවස්ථාවේ දී ඉතා වැදගත් වන්නේ 2024 වසරේ දී කවර ආකාරයක තත්ත්වයකට රටට මුහුණ දීමට සිදු වන්නේ ද යන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එය උපකාර…

සමුපකාර හා සමාගං කඩ – අජිත් පැරකුම් ජයසිංහ

  සමුපකාර යනු නිශ්චිත අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජ කණ්ඩායම් විසින් පිහිටුවා ගන්නා, පොදු අයිතිය සහිත සාමූහික සංවිධාන විශේෂයකි. සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් එමගින් පුද්ගලයන් සවිබල ගන්වනවා. ප්‍රජාවන්…

|

විදේශ අංශයේ තුලනය – ඉකොනොමැට්ටා

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය ගැන සමාලෝචනය කළ පෙර ලිපියෙහි එම වැඩ පිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම හා අදාළව අප විසින් පෙර හඳුනාගත් අභියෝග හතරක් ගැන මුලින්ම මතක් කළා. ඉන් පසුව, එම අභියෝග හතරෙන් පළමුවැන්න වූ කෙටිකාලීන රාජ්‍යමූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතිය ගැන විස්තරාත්මකව කතා කළා. ඉහත ලිපියෙහි විස්තරාත්මක කරුණු සමඟ පෙන්වා දී ඇති පරිදි, මෙම…

|

අවුකන පුවතේ ලංකාව – තිසරණී ගුණසේකර

යම් සමාජයක පුද පූජා විධි (religious rituals) තුළින් ඒ සමාජයේ ස්වභාවය පිළිබඳව ඉඟි කෙරෙන බව මානව විද්‍යාඥයන්ගේ මතයයි.විශේෂයෙන්ම සංස්කෘතික මානව විද්‍යාව (Cultural anthropology) තුළ පුද පූජා විධිමත්ව හැදෑරීමට විශේෂ තැනක් හිමිවේ. මෙම ක්‍රමවල විකාශනය හරහා අදාළ සමාජයේ පරිවර්තනයන් පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකි බව සංස්කෘතික මානව විද්‍යාව උගන්වයි. ලංකාව තුළ ආධිපත්‍යධාරී සිංහල-බුද්ධාගමේ පුද පූජා…

|

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

  ·  ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් හැදුවා. මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව අරමුදලේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී රටේ ආර්ථිකය නැවත ස්ථාවර වෙනවා. නමුත්, ඒ සඳහා වැඩසටහනේ ඉලක්ක වලට හරි වෙලාවට යා යුතුයි. මේ දක්වා තත්ත්වය දිහා ආපසු හැරී බැලුවොත්, යන පාර නිවැරදි වුනත්, හැම…

|

රටට ලැබුණු ඩොලර් ගොඩ නිසා ජනවාරියේ උද්ධමනය පාලනය වෙයිද?

  ඩොලර් මිලියන 787 ක අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර ආධාර පැකේජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙමින්, තිරසාර යථා තත්වයට පත්වීමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිවෙමින් පවතී. මෙම මාසය තුළ පමණක්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 337 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 250 ක්…

විජේවීර වාමවාදයේ විකාර සහගත ඉන්දියන් විරෝධය අදට වලංගුද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

රටක ආර්ථික සංවර්ධනය රැඳී ඇත්තේ පිටත ලෝකයේ ආයෝජන සමඟ සබඳතා ගොඩනගා ගැනීමෙන් මිස තව තවත් ලෝකයෙන් හුදෙකලා වීමෙන් නොවේ. මේ සන්දර්භය ලංකාව වැනි කුඩා රටකට අදාලව ගත්විට ලංකාව එවන් ආර්ථික සබඳතා ගොඩ නගා ගත යුතුව ඇත්තේ ලඟම ඇති දැවැන්ත ආර්ථික රාජ්‍යය සමඟය.. මෙහිදී ඉන්දියාව යනු ආසන්නතම හා කලාපයේ පමණක් නොව ලොව විශාලතම වෙළඳපොල හිමි රටයි…..

|

අයි.එම්.එෆ්. තියරියේ වැට් බද්ද – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  2024 ජනවාරි පළමුවැනි දින සිට වැට් බදු අනුපාතික වැඩිවීම පිළිබඳව විපක්ෂය සහ සමාජ මාධ්‍යයෙන් යළිත් වරක් බිල්ලෙක් මැවීමට සූදානම් වන බව පෙනී යයි. රටේ හුවමාරු වන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයකට මේ වනවිටද වැට් බද්ද ක්‍රියාත්මක වේ. එහෙත් එය ජනවාරි පළමු වැනිදා සිට සියයට 3කින් වැඩි කර බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ. එහෙත්…

|

එජාප, පොහොට්ටුව අතහැර ජනාධිපතිවරණයට රනිල් ස්වාධීනව තරඟ වදියි !

තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ පක්ෂ පෙරමුණකින් හෝ තරග නොකර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. සියලු පක්ෂවල සහය ලබන පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීම වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇතැයි කියති. ශ්‍රී ලංකා පොදුජන…

|

උද්ධමනය, ආර්ථික වර්ධනය හා ජීවන තත්ත්වය – ඉකොනොමැට්ටා

උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීම ගැන කතා කරද්දී සමහර අය කියන ප්‍රචලිත කතාවක් වන්නේ උද්ධමනය අඩු වුනා කිවුවත් බඩු මිල අඩු වී නැහැ කියන එක. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. උද්ධමනය 3.4%ක් කියන්නේ ගෙවුණු වසරක කාලය තුළ බඩු මිල 3.4%කින් වැඩි වුනා කියන එක. එම වැඩි වීම ඊට වසරකට පෙර බඩු මිලෙහි වූ…

ඉන්දීය ව්‍යාප්තවාදය ෆැන්ටසියක් ද..? – රන්ජන සේනානායක

ඉන්දීය ආයෝජන හැටියට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෝජිත “ආර්ථික කලාපය” වෙත ලාංකේය වාමාංශිකයින්ගේ ඇති විරෝධය හුදෙක් “ඉන්දීය ව්‍යාප්තවාදය” කරගසාගෙන යාමේ දී මතුවන අවිඥ්ඥානික බියක් හැටියට තේරුම් ගතහැකිය යන්න මාගේ අදහසයි.  “ඉන්දීය ව්‍යාප්තවාදය” රෝහණ විජේවීර සහෝදරයා විසින් ජ.වි.පෙ නිර්මාණය කරනවිට ඊට ඇතුල් කරනලද්දේ ඔහු ඊටපෙර නියෝජනය කළ “චීන” පිලෙනි. ඒ කාලවකවානුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙලේ සතුරෙක් වූයේ…