|

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්. ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ…

ජවිපෙට බෑම තමයි – රටේ රාළ

ජනවාරි පළවෙනිදා ශ්‍රිලනිපය අතහැර සජබයට ආව ශාන් විජයලාල් ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙක් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.මාධ්‍යවේදියා ඇහුවේ ඇයි මාලිමාවට ගියේ නැත්තේ කියලයි.එතනදී ශාන් සජබය තෝරාගැනීමට අදාල හේතුව පැහැදිලි කළා.ශාන් කිව්වේ ආණ්ඩු විරෝධී සටනේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත් කියලා.ඒක නිසා එතන තෝරගත්තා කියලා.ශාන් එතැනින් නවතින්නේ නැතිව ශ්‍රිලනිපයේ අනිත් අයටත් සජබයට එන්න කියලා ආරාධනා කළා. කොහොම උනත් ශාන්ගේ චොයිස්…

|

වැට් කොයි තරම් එකතු වෙනවාද? – ඉකොනොමැට්ටා

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ…

|

නැති රුපියල් හා නැති ඩොලර් – ඉකොනොමැට්ටා 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ…

ලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක්! – රටේ රාළ

නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා. ජනවාරි පළවෙනිදා තිබුණ උත්සව අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ සජබය සහ අනුර යාපා – ලන්සලා කණ්ඩායම් බව කියන්න ඕනි.සජිත් ජනවාරි පලවෙනිදා ශ්‍රිලනිප දැවැන්තයෙක් වන ශාන් විජයලාල්ද සිල්වා සජබෙට සම්බන්ධ කරගෙන ලොකු දේශපාලන බෝම්බයක් ගහලා…

|

නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍ය ඇයි? – ධනනාත් ප්‍රනාන්දු

      ලංකාවේ ජනතාවගෙන් අතිවිශාල බහුතරයක් දැන් ජීවත් වෙන්නේ තමන්ගේ එදිනෙදා වියදම් සඳහාවත් වියදම් කිරීමට මුදල් නොමැති තත්ත්වයකය. 2024 දී රටේ ආර්ථිකය මන්දගාමීවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කාරණය යි. එනම් ජනතාවගේ අතේ මිටේ සල්ලි නැතිකම ය. වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමෙන් සහ මෙතෙක් වැට් බද්දෙන් නිදහස්ව පැවැති භාණ්ඩ හා සේවා…

|

මේ අවුරුද්ද කොහොම වෙයිද? – ඉකොනොමැට්ටා

ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින්…

අසත්‍ය ප්‍රවෘත්ති මවන්නෝ – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

      2024 වසර උදා වෙද්දී රට සම්බන්ධයෙන් ඉතා හෘදයාංගම තොරතුරු රැසක් වාර්තා වීම සියලු දෙනාගේම සතුටට හේතු වනු ඇත. දෙසැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම දෙලක්ෂය ඉක්මවා ඇතැයි වාර්තා වේ.  ආර්ථික වර්ධනය කාර්තු 6 කට ආසන්න කාලයක් සෘණ මට්ටමකට පත්ව තිබියදී පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී ධන වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී…

|

වැට් බද්ද හා බඩු මිල – ඉකොනොමැට්ටා

වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු. තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ…

|

නව වසරේ අභියෝග ත්‍රිත්වයක් – මහාචාර්ය සිරිමල් අබේරත්න

වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක්…

|

නිෂ්පාදන ආර්ථිකය – ඉකොනොමැට්ටා 

ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු හරියකට තියෙන්නේ 1958 පමණ සිටයි. පහත තියෙන්නේ 1958දී ලංකාවේ දදේනියට කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලින් ලැබුණු දායකත්වය. කෘෂිකර්මය – 48.4% කර්මාන්ත – 15.2% සේවා – 36.2% පේනවනේ තත්ත්වය. රටේ නිෂ්පාදිතයෙන් බාගයක් පමණ කෘෂිකර්මය. කර්මාන්ත අංශයේ දායකත්වය 15.2%ක් පමණයි. නමුත් සැලකිය යුතු සේවා ආර්ථිකයක් ඒ වෙද්දීත් රටේ තිබුණා. ඔහොම තිබුණු ලංකාවේ…

විමල් හොයන බිලි boy කවුද? – රටේ රාළ

සාමාන්‍යයෙන් රටේ රාළ පිලි නොගත්තත් විමල් කියන්නේ ජාතිකවාදියෙක්,අධිරාජ්‍යය විරෝධියෙක් කියලා පිලිගන්න පිරිසක් ඉන්නවා.දැනුත් එහෙම හිතන අතලොත්සක් හරි ඇති,විමල් ඊටත් වැඩිය ප්‍රසිද්ධ උග්‍ර රනිල් විරෝධියෙක් විදිහටයි.රනිල්ට දේශපාලන වශයෙන් විමල් කරපු හානිය වෙන කවුරුවත් කරලා නෑ.පෞද්ගලික අපහාස ගොඩකුත් ඒවා ඇතුලේ තියනවා. විමල් කියන ජාතිකවාදී දේශප්‍රේමියාට,එහෙමත් නැත්තං උග්‍ර රනිල් විරෝධියාට මේ දේශපාලන situation එක ඇතුලේ මොකද වෙලා තියෙන්නේ.මිනිහා…