තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද? – ඉකොනොමැට්ටා
තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා…