ලන්සාගේ දේශපාලන භූමිකාව කුමක් විය හැකිද? – රටේ රාළ
නිමල් ලන්සා කියන්නේ මේ දවස්වල කාගේත් දේශපාලන කට කැස්මක්.ඒ ලන්සා මේ මොහොතේ ඉෂ්ඨ කරමින් ඉන්න දේශපාලන භූමිකාව හින්දා වෙන්න ඕනි. ලන්සාගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත්,ලන්සා කියන්නේ බිම් මට්ටමේ ඉදන් උඩට ආපු දේශපාලන චරිතයක්.ප්‍රදේශිය සභාව,පලාත් සභාව සහ පාර්ලිමේන්තුව වගේම නියෝජ්‍ය ඇමතිධූරයක් දක්වා ආපු කෙනෙක්. පාර්ලිමේන්තුවෙන් පටන් ගත්ත ගොඩක් අය පාර්ලිමේන්තුවෙන් පලාත් සභාවට,පලාත් සභාවෙන් ප්‍රාදේශීය සභාවට,ප්‍රාදේශීය සහාවෙන්…