ජවිපෙ දේශපාලන මළඟම මාලිමාව විසින් සටහන් තබාවි – රටේ රාළ
පහුගිය දවසක ලෙනින් සමරුවකට සහභාගිවෙමින් ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා හරි අපූරු කතාවක් කරලා තිබුණා.ඇත්තටම ජවිපෙ හිටපු න්යායාචාර්යවරයා එතනදී කරලා තිබණේ තමන්ගේ ඓයිතිහාසික මඟ පෙන්වන්නා වූ වී.අයි ලෙනින් සහෝදරයා තවත් සැරයක් ඝාතනය කිරීමයි. ඒ දේශනයේදී ටිල්වින් කියලා තිබුණේ අද ලෝකයේ ප්රබල සමාජවාදී කදවුරක් නෑ, ඉතිරි වෙලා තියන සමාජවාදී රටවල් දෙක තුන සමාජවාදය සම්බන්ධ ලෝකයට…