ඇමතිවරු දෙන්නා හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොක්කොළ හා ගෙඩි තොරන් කියලා .-ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලියු. ජයසිරි

ජනවාරි 08වෙනිදා වෙනසට දායකත්වයක් ලබාදුන් කලාකරුවෙක් හැටියට වත්මන් ආණ්ඩුව පිළිබඳ මගේ ඇගයීම ගැන කථාකරන්නට ප්‍රථම මගේ මූලිකම බලාපොරොත්තුව වූයේ මහින්ද රාපක්ෂ රෙජීමය පලවා හැරීම ය. ඒ මූලික කාර්ය ඉෂ්ට විය. ඊ ළග කාර්ය තමයි නිකම්ම ඒ අය එළවා දැමීම පමණක් ප්‍රමාණවත් නැත ඒ අය රට කාබාසිනියා කළ සමහර බරපතල දූෂණ තිබේ. ඒ නිසා නේ අපි…

ඒකා බද්ධ වෛරය – අජිත් පැරකුම් ජයසිංහ

ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය. ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ….

පා ගමනට ජනතා සහභාගිත්වයක් නැත්තෙ එය ජනතා ද්‍රෝහි පාගමනක් නිසා – චන්ද්‍රසේන විජේසිංහ

‘බල්ලොත් එක්ක දේශපාලනය කරල මැක්කො සුදු ඇඳුම්වල දුවනව කිව්ව අය, අද ඒ අයවම බලයට ගේන්න පාගමන් සංවිධානය කරනව. ¥ෂණය, නාස්තිය, හොරකම, කැළෑ නීතිය තම ආත්මය කරගත්ත ඒකාධිපති දේශපාලන සංස්කෘතිය මොන විදිහකින්වත් නැවත මේ රටේ ස්ථාපිත කරන්න දෙන්න පුලූවන්කමක් නෑ. ඒක වැලැක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම අපි ගන්නව. අද මාධ්‍ය හරහා සාකච්ඡුාවෙන විශේෂ කාරණයක් තමයි…

අපේ මුළු ඉතිහාසයම මිත්‍යාවක් – ප‍්‍රවීන කලාකරු ලූෂන් බුලත්සිංහල.

පහුගිය කාලේ අපේ සමාජයේ විවිධ වෙනස්කම් ඇති වෙනව. විවිධ දේශපාලන සංස්කෘතීන් වගේම, ආගන්තුකව පැමිණෙන තාක්‍ෂණික මෙවලම් පවා අපේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කරල තියෙනව. මෙම ටෙලිවිෂන් පෙට්ටිය අපේ රටට හඳුන්වාදීමේ කාර්යේ දී අපිත් පුරෝගාමි මෙහෙවරක් කරපු මිනිස්සු. 1982 දී රූපවාහිනී සංස්ථාව මෙහි ස්ථාපනය වෙනකොට එහි පුරෝගාමීන් හැටියට කටයුතු කරන්න සිද්ධවුනේ අපිට. අපේ රටට රූපවාහිනිය. (ටී.වී….

මේ රටේ දෙමළ මිනිසුන්ට පිළිගත හැකි බලය බෙදීමක් කළ යුතුමයි – රාවය කර්තෘ කේ. ඩබ්ලියූ. ජනරංජන

ජනවාරි 08වෙනිදා අපි අපේක්ෂා කළ ඒ වෙනස සිදු කරන්න අපි හැමෝටම පුළුවන්කම ලැබුණි. සමහර වෙලාවට ඒ වේලාවේ අපි පැවැත් වූ කථා බහ අහලා, ඒ වෙනතුරු තීරණයක් ගන්නට නොහැකිව සිටි මිනිසුන් නිශ්චිත වශයෙන්ම රාජපක්ෂ සහ ඔහුගේ රෙජිමය පලවා හැරිය තීන්දු කළහ. ඊට පසු අගොස්තු 17වෙනිදා තව මැතිවරණයක් තිබුණි. අපි ඒ තැන දී ත්, ඉතා පැහැදිළිව ඒ…

බැසිල්ට වෛද්‍ය වාර්තාව ලබාගැනීමට වියදම් කර ඇති මුදල ලක්ෂ 50 යි – මහාචාර්ව සරත් විජේසූරිය

අපි මේ රටේ රාජ්‍ය පාලනයේ වෙසක් ඇතිකර ගැනීම සඳහා විශාල කැපවීමක් කළේ ය. සෝභිත හාමුදුරුවෝ ඒ වෙනුවෙන් අභිතව හඬ නැගී ය. එහි ප්‍රතිඵලය මොකද් ද? අද උන්වහන්සේ ජීවතුන් අතර සිටියේ නම් ඒ පිළිබඳ උන්වහන්සේ ගේ අභිත හඬ අසන්නට ලැබෙන බවට සැකයක් නැත. අපි බලාපොරොත්තු වූ යහපාලනය ප්‍රතිෂ්ඨාපනය නොවන්නේ ඇයි ද යන්න අපි තේරුම් ගතයුතු ය….

පරාජිත මහින්ද රාජපක්‍ෂ රෙජීමයෙ පිරිසක් මේ පාළනයට ඇතුළත් වෙලා පරණ දේවල්ම කරන්න හදනව – රාජා උස්වැටකෙයියාව.

ජානාධිපතිතුමා බලයට පත් වී වසර එකහමාරක් පමණ වෙනව, වත්මන් ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්න ආසන්නයි. යහ පාළන ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල සතුටටපත් වෙන්න පුළුවන්ද? යහපාළන ජනාධිපතිවරයෙක් හා යහපාළන ආණ්ඩුවක් බලයට ගෙන ඒමේදී ජනතාව බලාපොරොත්තු වූ සියලූම කරුණු ඉටු වුනා කියල කියන්න බැරි වුනත්, බොහෝ දුරට ජනතා බලාපොරොත්තු ඉටු කෙරුව කියල කියන්න පුළුවන්. මාධ්‍ය නිදයස ලැබිල…

රාජ්‍ය පාලනයට මහජන වරමක් ලැබූ පාලකයින් නිවට නියාලු ලෙස කටයුතු නොකළ යුතුයි- මහාචාර්ය සරත් විජේසූරිය

”යහපාලනය මේක ද ?” යන මැයෙන් පසුගිය දවසක කොළම මහජන පුස්තකාලයේ දී අපි සම්මන්ත්‍රණයක් පැවැත් වූ වෙමු. නිසි මාවතේ ගමන්කළ යුතු බවටත්, ආලෝකයේ ගමන්කළ යුතු බවටත්, මේ රටේ නීතිගරුක පුරුසියෝ පිහිටුවාගත් ආණ්ඩුවට ඒ සම්මන්ත්‍රණයෙන් යම්කිසි බලපෑමක් එල්ල කළේ ය. ඒ බලපෑම අඛණ්ඩව කරගෙන යන්නට අපි බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවෙන් අපි මේ මස 20වෙනි දින මහනුවර…

නාමල් රාජපක්ෂ පමණක් නොව ඔහුගේ මෑණියන් ද නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය- ගාමිණී වියන්ගොඩ

අද ප්‍රශ්න ගණනාවකට රට මුහුණ දී තිබේ. සමහර ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න වන අතර සමහර ප්‍රශ්න හදන ප්‍රශ්න ලෙස සැළකිය හැක. ජනවාරි 8වෙනිදා මේ රටේ බලයෙන් පහකළ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කඳවුර ප්‍රශ්න නිර්මාණය කරමින් සිටිති. අනික් පැත්තෙන් යහපාලන ආණ්ඩුවත් යම් යම් ප්‍රශ්න ඇතිකර ගනිමින් සිටින බව පෙනේ. මේ කාරණා දෙක පිළිබඳවම මේ රටේ ජනතාව සැළකිලිමත්…

යහපාලනයේ ප්‍රගති වාර්තාව- අර්ෆීහා ජවාඞ්

දේශපාලනික ක්ෂේත්‍රය තුළ සදාචාරමය ආණ්ඩුවක් සඳහා වන අවකාශයක් අද පවතින බව කවුරුත් දනිති. මීට කලකට පෙර මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට සිදුවුණේ නොපැහැදිළි අවබෝධයක් මත අතපත ගෑමටයි. ඒ කාරණය දැන් ජනාධිපතිවරයාගේ සැළකිල්ලට යොමුව තිබේ. මහ බැංකුවේ මහ පුටුව සම්බන්ධයෙන් එතුමාගේ මැදිහත් වීම හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වීම ජනතා ප්‍රසාදයට හේතුවකි. එය ඉදිරියටත් එසේම පවතින්නේ නම්…

‘සත්හඬ’’ මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය අයිතියට එල්ල කළ ප‍්‍රහාරයක්. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

‘‘සත්හඬ’’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයෙකු සහ පරිසර මාධ්‍යවේදියකු වන දයා නෙත්තසිංහ මාධ්‍යවේදියාට ජූලි මස 12 දා, ගාල්ල නෙලූව ප‍්‍රදේශයේ දී එල්ල කර ඇති ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නොහැකි ලෙස සැලසුම්සහගත ප‍්‍රහාර එල්ල කිරීමට තව දුරටත් හැකියාව තිබීම ගැන කණගාටුව පළ කරයි. මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මෙම ප‍්‍රහාරයට…

රජයක් පවතින්න ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි – ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

2003දී එක්සත් ජාතික පක්‍ෂය තම පාලන කාලයේදී උත්සාහ කළා, රටේ නීති-රීති වෙනස් කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස් කරගන්න. නමුත් ඒ වෙලාවේ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට ඒ දේවල් අතඅරින්න වුණා. සුරා බදු පනත, රේගු පනත වෙනස් කරන්න ඔවුන් උත්සාහ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. විවිධ ආයතන…