ගරු ජනාධිපතිතුමනි, හමුදා නිල ඇඳුම්කාර හොරුන්ගේ නොව, රණ විරුවන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න- අරූන් කුමාරේසන්
සාපරාධී සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ පරීක්ෂණවලට අභියෝග කරමින් මෑතකදී ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය අසා බොහෝ දෙනාගේ ඇස් උඩ ගියේය. දේශපාලනික සහ සිවිල් නායකත්වය විසින් දියත් කෙරුණු යහපාලන ව්‍යපාරයේ සංකේතීය නියෝජනයක් වීම හේතුවෙන්, ඔහු විසින් කරන ලද එම ප්‍රකාශය, ආණ්ඩු වෙනසට පාදක කර ගත් දැඩි ස්ථාවරයන් කණපිට හැරවීමක සේයාවක් ගත්තේය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා අති විශාල…