ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා – ධනනාත් ප්රනාන්දු
ලංකාවේ වත්මන් ආර්ථික ක්රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි අවධානයක් යොමු නොකරන බවත් සමාජයේ සාකච්ජාවට ලක්වන කාරණයකි. ආර්ථික පර් යේෂකයකු හා විශ්ලේෂකයකු වන ධනනාත් ප්රනාන්දු මහතා සමග මේ සම්බන්ධයෙන් අප කළ සාකච්ජාවක් ඇසුරින්…