මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා
රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර…