ගෑස් සිලින්ඩරයක් කතා කරයි – රටේ රාළ
. ජනාධිපතිවරණ සටනේ රනිල්ට ලැබිලා තියන ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය.මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ලකුණු අතරින් රනිල් තෝරගෙන තියෙන්නේ ගෑස් සිලින්ඩරය.ගෑස් සිලින්ඩරය වගේ ලකුණ ලැබීමේ ප්රබල වාසියක් මෙතනදී රනිල් තියනවා.සජිත් තරඟ කරන්නේ දුරකතනයෙන්. දුරකතනය කිව්වට එක land phone එකක්.රනිල් ඒකට කිව්වේ කරකවන එකක් කියලා.දැන් තියෙන්නේ කරකවන ඒවා නෙවෙයි ඔබන ඒවා කියලත් රනිල් කිව්වා. රනිල් කියන්නේ smart phone…