රනිල් දිනන ගණිත සූත්රය – රටේ රාළ
ජනාධිපතිවරණ කැම්පේන් එක වේගයෙන් ඉදිරියට යමින් තියනවා.රටේ ඊළඟ ජනාධිපති පත්වෙන්න තව තියෙන්නේ පැය හයසිය ගාණක් විතරයි.ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් යමක් කල හැකි අපේක්ෂකයන් 08 දෙනෙක් ඉන්නවා.ඒ රනිල්, සජිත්,අනුර,නාමල්,දිලිත් විජේදාස සහ ෆොන්සේකා.මෙතනදි රටේ රාළ සැලකුවේ ඡන්ද පදනම් විතරක් නෙවෙයි.එයාලා මතවාදීව මේ මැතිවරණයට කරන බලපෑමත් සැලකුවා. එහෙම හිතද්දී පෙරටුගාමීන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න නුවන් බෝපගේත් ඉන්නවා. කොහොම…