වෙනස ඉදිරියට ගෙනයෑමට දුන් ඡන්දයක්
පසුගිය මැතිවරණයේ වැදගත් දේශපාලන හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න මේ වසරේ ජනවාරි 08වෙනිදා පැවති ජනපතිවරණයත් සමඟ ආරම්භ වූ අසම්පුර්ණ දේශපාලන වෙනස සම්පූර්ණ කිරීමට ඡන්දදායකයින් බහුතරයකගේ අනුමැතිය ලැබීම ය. අගමැති ලෙස නැවත පැමිණිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැරූ තැත ව්‍යාර්ථවීම අඩු වැදගත්කමක් නොදැරීම දෙවැන්න ය. 2016 අප්‍රේල් වනතුරු පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට හැකියාව තිබුණේ වී නමුත් සමහර…