ජයග්රහණයෙන් පසු පොදු ප්රවාහනය ගැන දුන් පොරොන්දු තුලින් ප්රතිපත්ති විමසුමක් – මහාචාර්ය රොහාන් සමරජීව
ඡායා : ෂෙහාන් ගුණසේකර සමාජ ක්රියාකාරිකයෙකු අනුර කුමාර දිසානායකට (AKD) ඡන්දය දීම සාධාරණීකරණය කළේ පොදු ප්රවාහනය, විශේෂයෙන් දුම්රිය පිළිබඳ ප්රතිපත්ති ප්රකාශන යෝජනාවල ප්රශස්ත බව හේතුවෙනි. සැබෑ හේතුව වෙනකක් විය හැකි නමුත් යෝජනා ගැඹුරින් විග්රහ කිරීම මගින් මැතිවරණ පොරොන්දුවල සමස්ත ප්රශ්නය අවබෝධ කර ගැනීම වඩා පහසු වනු ඇතැයි සිතන නිසා මෙම ලිපිය ලිව්වෙමි. මම ප්රතිපත්ති ප්රකාශන…