දිලිත්,සටන සිව්කොන් කරයිද? -රටේ රාළ
දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්රික් සමුළුව ගිය 17 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වුනා. සාමන්යයෙන් සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණය ගන්නේ දේශපාලන පක්ෂවල ජාතික සමුළු වගේ විශේෂ events වලට.මෙතෙන්දී දිලිත්ගේ කොළඹ දිස්ත්රික් සමුළුව තියන්න සුගතදාස එක ගැනීම විශේෂයක්.රටේ රාළට මතක විදියට දිස්ත්රික් සමුළුවක් මීට කලින් සුගතදාස එකේ තියලා නෑ. රටේ රාළ බලකායේ බුද්ධි වාර්තා අනුව දිලිත්ගේ…