ජනාධිපතිවරණ සටනින් සජිත් ඇදවැටෙන හැටි – රටේ රාළ
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මැතිවරණය කැම්පේන් ගොඩක් දැන් ක්රියාත්මකයි.සජබය, මාලිමාව,පොහොට්ටුව,ලන්සා – ශ්රිලනිප නව සන්ධානය,සර්ව ජනබලය ඒ අතරින් ප්රධානයි.මේ හැම කැම්පේන් එකකම විචිත්රවත් බව සහ ප්රාසාංගික බවේ අඩුවක් නෑ.ඇත්තටම පෙනුමෙන් සහ වියදමින් මේවා එකකට එකක් දෙවෙනි නෑ. සෙනඟ සහභාගීත්වය අතින් උනත් එහෙමයි. හැබැයි ගුණාත්මක පැත්ත ගත්තොත් සාපේක්ෂව හිතද්දී ගොඩක්ම දුර්වල සජිත්ගේ කැම්පේන් එක. සජිත් තමන්ගේ දේශපාලන වේදිකාව…