රනිල් රාජපක්ෂගේ සිට රනිල් ලෙනින් දක්වා – රටේරාළ
ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩි වෙනවා.ප්රධාන අපේක්ෂකයන් කැම්පේන් එකට දාන බරත් දවසින් දවස වැඩි කරන බව පේනවා.සජිත්,අනුර,දිලත් දිගටම ජනාධිපතිවරණයට එන බව කියද්දී රනිල් තවමත් සද්ද නෑ.රනිල් තවමත් කියාගෙන යන්නේ රටේ ආර්ථිකය ගොඩදාන කතාව.රටට හොඳ අනාගතයක් හදන කතාව. රනිල්ගේ මේ හැසිරීම ආණ්ඩුවට වගේම විපක්ෂයටත් ප්රශ්නයක් වෙලා. රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා ගණන් හදන අයත් ඉන්නවා.පහුගිය කාලේ…