නව ව්‍යවස්ථාවක් සැකසීමේ ජනතාව ඉල්ලූවේ මොනවද? – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අනාවරණය කරයි
මහජනයා කතාකරපු දේවල් අහගෙන හිටපු කෙනෙක් විදිහට, මේ ව්‍යවස්ථා ලියැවිල්ල සකස් කරන්න සහභාගිවෙච්ච කෙනෙක් විදිහට මහජනයාගේ ඉල්ලීම් සම්පීඩනය කරල බලනව නම්, මහජනයා ඉල්ලන්නේ අයිතිවාසිකම් මත පදනම් වෙච්ච ව්‍යවස්ථාවක්. අපේ ව්‍යවස්ථාවන් හදනකොට බලන්නේ බලයෙ ඉන්න අයගේ බලය ගැන. මොකක්ද මට තියෙන බලය කියලයි බලන්නෙ. 1978 ව්‍යවස්ථාව හැදුවෙ ‘එකක් හැර අනික් ඔක්කොම පුලූවන්’ කියන එක පෙන්නන්න. 1972…