ඩයනා කොරහත් බිඳගෙන යයිද? – රටේ රාළ.
රාජ්‍ය ඇමති ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළා. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චය මණ්ඩලයක් හමුවේ තමයි මේ පෙත්සම සලකා බැලුණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නැති බව විනිසුරුතුමා පෙන්නලා දීලා තිබුණා. දැන් ඊළඟට…