බොරළුගොඩගෙනුත් වැඩක් ගමු – අස්පට් ෂූටිං.
ආයුබෝවන් මචංලා……..මොනවද මචං අර නා මලයා කියන කතා.නා මලයයි,අප්පච්චියි, බාප්පොච්චියි මාර විදිහටනේ මල් පොහොට්ටු සෙට් එකට ප්‍රෙෂර් කරන්නේ. මචං General එකකට කැමති වෙන්න කියලා උන්ව මරාගෙන කන්න හදනවා.General එකකට යන්න ඕක ඇතුලේ ඉන්න එකෙක්වත් කැමති නෑ.ගියොත් ආය එන්නේ නැති බව ගොඩදෙනෙක් දන්නවා. වෙන එකක් තියා ලොකු අප්පච්චිවත් කැමති නෑ. එහෙම තියෙද්දී තමයි නා මලයා කියන්නේ…