පශ්චාත් රොහානියානු ලංකාව – අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින් අතෘප්තියට පත් වුණ තරුණයන් විවිධ ශාස්තෘන් සොයා ගියා. ඉන් පසු ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වෙලා, පසුව, ඇතැම් විට තමන්…