මෛත්රී – විජේදාස අතරින් දුටු කපටි නරියා – රටේ රාළ
ඊයේ (21) ” මෛත්රී ශ්රිලනිපය උකස් කළාද ” ලිපියෙන් රටේ රාළ කියපුදේ ඒ විදිහටම සිද්ධවුනා. රටේ රාළ කිව්ව විදිහටම විජේදාස රාජපක්ෂ වැඩබලන සභාපති බවට පත්වුනා. දැන් ශ්රිලනිපයට වැඩබලන සභාපතිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිමල් සිරිපාල.එයා චන්ද්රිකා පාර්ශවයේ. අනිත් එක්කෙනා විජේදාස.එයා මෛත්රී පාර්ශවයේ. නිමල් සිරිපාල පත්වෙන්නේ දේශපාලන මණ්ඩලයෙන්.විජේදාස පත්වෙන්නේ විධායක සභාවෙන්. ඊයේ දේශපාලන මණ්ඩලයට විජේදාස ගැන යෝජනාවක්…