නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ
|

නිරුවත් මාලිමා වානරයෝ – රටේ රාළ

බංගලාදේශ අරගලය දිහා බලාගෙන භිටලා ලාල් කාන්ත ෆෝම්වෙලා.ගෝල්ෆේස් අරගලය ඇතුලේ පාර්ලිමේන්තු අල්ලන්න අවස්ථාව තිබූණ බව දැන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල් කාන්ත සහෝදරයා කියනවා. ගෝඨාභය පැනලා ගියාට පස්සේ ඊළඟ පියවර විදිහට ගන්න තිබුණේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීම බවයි ලාල් කියන්නේ. පාර්ලිමේන්තුව අල්ලන වැඩේට ලාල්ලා, හඳුන්නෙත්තිලා,බිමල්ලා බැස්සත් තැන තැන විසිරිලා හිටිය ගෝල්ෆේස් අරගලයේ නායකයෝ ඒක…

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර
| |

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර

    ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ…

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ
|

රනිල් තවමත් අමාරු විකට් එකේ – රටේ රාළ

. මේ දවස්වලේ පොහොට්ටුවේ දිස්ත්‍රික් බලමණ්‌ඩල කැඳවමින් රනිල්ට සහයෝගය පල කරමින් යනවා.හැම බලමණ්‌ඩලයකම 90% කට වඩා වැඩි පිරිසක් රනිල්ට සෙට් වෙනවා.හිස්වෙන දිස්ත්‍රික් නායකයා ධූර ගන්න බලාගෙන ඉන්න කීපදෙනා හැර ලොකු පිරිසක් නං රාජපක්ෂලාට ඉතිරි වෙයි කියලා හිතන්න බෑ.ධම්මික ආවත් නාමල් ආවත් මේ පිපිරීම නවත්තන්න බෑ. රාජපක්ෂලා දැන් කියන්නේ මන්ත්‍රීලා ගියාට ජනතාව යන්නේ නෑ කියලා.රටේ රාළ…

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා
| |

මූල්‍ය අරමුදලේ විමර්ශනය හා ජනාධිපතිවරණය – ඉකොනොමැට්ටා

රටේ අවධානය ජනාධිපතිවරණය වෙත යොමු වී තියෙද්දී, පසුගිය සතිය අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ විමර්ශනයක් සිදු කර ආපසු ගියා. ඔවුන් ආර්ථිකයේ වත්මන් තත්ත්වය හා අනාගතය පිළිබඳ සංක්ෂිප්ත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වැඩ පිළිවෙලේ මෙතෙක් ප්‍රගතිය පිලිබඳව අරමුදලේ නිලධාරීන් සෑහීමකට පත්ව සිටින අතර ඔවුන් විශේෂයෙන්ම පහත කරුණු අවධාරණය කර…

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව – කථිකාචාර්ය සකීෆ් සාම්
|

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව – කථිකාචාර්ය සකීෆ් සාම්

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි පැවසුව. නමුත් සමීක්ෂණය ආරම්භයේ…

රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ
|

රනිල් තවදුරටත් රාජපක්ෂලා හමුවිය යුතුද? – රටේ රාළ

පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දානවා කියලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා පොහොට්ටුව නැත්තටම නැතිවෙන සයිස් එකට වැටුනා.දැනට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීයකට වැඩි පිරිසක් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත්.පලාත් සභා සහ පලාත් පාලන මන්ත්‍රීවරුන් බුරුතු පිටින් ගැවෙමින් තියනවා.මෙහෙම පසුබිමක් තියෙද්දී තමයි රනිල් ආයෙත් මහින්ද හම්බලා තියෙන්නේ. එතනත් මාතෘකාව උනේ ජනාධිපතිවරණය කියලයි ආරංචි. රනිල් උත්සාහ කරනවා ඇත්තේ…

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා
| |

බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා

ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි…

රනිල් වරද්දා ගනීද? – රටේ රාළ
|

රනිල් වරද්දා ගනීද? – රටේ රාළ

ජනාධිපතිවරණ රේස් එකට අපේක්ෂකයෝ දාහතර දෙනෙක් දැනටමත් ඇප තැන්පත් කරලා. මෙතන ඇත්තටම තරඟ කරන අපේක්ෂකයින්ට වඩා ඉන්නේ සපෝට් එකට දුවන අය.ඒක තමයි අපේ රටේ මැතිවරණ ක්‍රියාවලියේ හැටි.රේස් එකේ වැඩිපුර දුවන්නේ සපෝටර්ස්ලා.මේ වෙනකොට රේස් එකේ තත්වය ගැන කතා කළොත් තවමත් ඉදිරියෙන් ඉන්නේ සජිත්,අනුර සහ රනිල්.ඒ තුන්දෙනා අතර තියුණු තරඟයක් තියනවා. අනිත් අපේක්ෂකයින්ට එයාල අතරට එන්න පුළුවන්…

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා
| |

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු – ඉකොනොමැට්ටා

සුදත්තගේ අලුත්ම ජනමත විමසුම කරලා තිබුණේ හොරණදී. මේ වගේ මත විමසුම් විධිමත් සමීක්ෂණ ලෙස සැලකිය නොහැකි බව කලින් ලිපි වල පැහැදිලි කර තිබෙනවා. නමුත් හෙළකුරු මත විමසුමේදී හෝ FB මත විමසුමකදී මෙන් මේ වගේ මත විමසුමකට බලෙන් එකතු වෙන්න බැහැ. ඒ අතින් මෙවැන්නක් විධිමත් සමීක්ෂණයකට සමානයි. සුදත්තගේ සමීක්ෂණයට සහභාගී විය හැක්කේ අදාළ කාලය තුළ, අදාළ…

අහෝ නාමල් – රටේ රාළ
|

අහෝ නාමල් – රටේ රාළ

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශ කිරීම කල් ගිහින්.දැන් තත්වය එහෙම උනාට කොහොමද පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය කැදවන්න ඉස්සෙල්ලා තිබුණ සද්දේ.උදයංගලා ෆෝම් වෙලා හිටපු විදිහෙන් ඒක තේරෙනවා.රටේ රාළ කිව්ව විදිහටම දැන් පොහොට්ටුවට අපේක්ෂකයෙක් නෑ.ධම්මික පෙරේරා ඉන්නේ අඩි දෙක තුනක් පස්ස ගිහින්.ධම්මිකට දේශපාලන පරිච්චයක් නැතිවුනාට පොඩි හරි මොලයක් ඇති. ධම්මිකගේ කැල්කියුලේෂන් නරක් වෙන්න බෑ. ධම්මික මේක හරියට කැල්කියුලේට් කලොත්…

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා
| |

අහඹු නැති නියැදියකින් ඇස්තමේන්තු හදන හැටි – ඉකොනොමැට්ටා

කලින් සටහනින් පැහැදිලි කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය සඳහා යොදා ගන්නා නියැදිය ලංකාවේ වැඩිහිටි ජනගහණය නියෝජනය වන පරිදි තෝරා ගැනීම පිණිස සෑහෙන උත්සාහයක් දරා ඇතත්, එය එවැන්නක් නොවන බවයි. මේ නියැදිය නියැදි දෙකක මිශ්‍රණයක්. එයින් එක නියැදියක් තෝරා ගන්නේ අහඹු ලෙස ජංගම දුරකථන අංක ඩයල් කරලා. අනෙක් එක කලකට පෙර වෙනත්…

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා
| |

අහඹු නියැදි හා තෝරා ගන්නා නියැදි – ඉකොනොමැට්ටා

පාට පමණක් වෙනස්, ඒ හැර හැම අතින්ම එක සමාන, බෝල 100ක් අඩංගු භාජනයක් ගැන සිතන්න. මෙහි සුදු පාට බෝල 50ක්, කළු පාට බෝල 30ක් හා කහ පාට බෝල 20ක් තිබෙනවා. බෝල සියල්ල හොඳින් කලවම් වෙලයි තියෙන්නේ. ඔය භාජනයෙන් ඇස් පියාගෙන බෝල 10ක් ගත්තොත් එහි සුදු පාට බෝල කීයක් තියෙයිද? අනිවාර්යයක් නොවුනත්, වැඩිම ඉඩක් තිබෙන්නේ සුදු…