දූෂිත නිලධාරින් තවමත් මෙහෙය වන්නේ ගාමිණි සෙනරත් – මහාචාර්ය සරත් විජේසූරිය
ජනවාරි 8වෙනිදා අලුත් ජනාධිපතිවරයෙක් බලයට පත්වූවාට ඒ ජයග්රහණයත් සමඟම අපිට පෙනෙනවා කිසියම් පරාජයක් ද පැටලී ඇති බව. ඒක තමයි අද අවුලක් බවට පත්වී තිබෙන්නේ. දින 100 ආණ්ඩුවක් ගොඩනගා ගැනීම කියන එක ඇත්ත වශයෙන්ම ජනාධිපති වරණයට දින නියම කලාට පසුව සැලසුම්වන එකකි. ඒ දින 100 ආණ්ඩුව පවත්වාගෙන යන්නට සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂට හිතවාදි මහජන නියෝජිතයින් බහුතයක්…