ජනවරමට ගරුකළ යුතුයි
සියලූම දෙනා දන්නා පරිදි මහින්ද රාජපක්ෂ මහතා ගේ පසුගිය පාලන කාලය මේ රටේ ලක්ෂ 63ක ජනතාව ජනවාරි මාසේ 8 වෙනිදා ප්රතික්ෂේප කළ හ. ඒ ජනවාරි 8 වෙනිදා ප්රතික්ෂේප කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොව ඔහුගේ පාලනයයි. ඒක ඉතා පැහැදිළි කාරණයක්. ඒ වගේම ඒ 63 ලක්ෂයට එකතු වූ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් ආදි සියලූම දෙනා එකතු…