වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද? – මාකස් ප්‍රියන්ත පෙරේරා
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා ‘වද සත්කම් කළා’ යැයි ව්‍යාජ චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID යේ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මාසයක් පමණ රදවාගෙන සිටි එම වෛද්‍යවරයා සහ ඔහුට නැගුණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්…