බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප් – ඉකොනොමැට්ටා
මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන්…