අනුර ජනාධිපතිවීම නොහොත් වඳුරන් දැලිපිහි ගැනීම – රටේ රාළ
පහුගිය දවසක කැබිනට් ප්රකාශක විජිත හේරත් කිව්වේ ඊළඟට ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ මුදල් තත්වය සළකාලා බලලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවද නැද්ද කියලා තිරණය කරනවා කියලයි.ඊයේ (19) තංගල්ල රැලියේදී අනුරත් ඊට සමාන කතාවක් කිව්වා.ඒ කතාවලින් තේරෙන්නේ අනුර ලොකු අමාරුවක වැටිලා කියන එකයි.නැත්තං ඡන්දයක් කට උඩ තියාගෙන ඔය වගේ කතාවක් කියන්නේ නෑ. ඡන්දය ගැන හිතනවා නං අනිවාර්යයෙන්ම…