ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් ජවිපෙ ඇණගෙන – රටේ රාළ
ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක යන වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා කියලා ජවිපෙ නායක අනුර දිසානායක ප්‍රංශ පුවත් සේවයට කියලා තිබුණා. IMF වැඩපිලිවෙලට අපි ගියේ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පස්සේ හින්දා ඒ එකඟතා පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා කියලත් කියලා තිබුණා.ඒ වෙලාවේ IMF යන එක හැර වෙනත් විකල්ප තිබූණා කියලත් අනුර කියනවා. රනිල් දැන් සියලු…