තුන්වැනි ලෝකයේ ඒකාධිපතියන්ගේ මෝහනීය විකාරය හා රැවටිල්ල
තුන්වැනි ලෝකයේ බොහෝ ඒකාධිපතියෝ තමන්ගෙන් වධයට පත් මහජනතාව තමන්ව අතහැර යද්දී පවා සුපුරුදු බලයේම එල්ලී සිටීමට දඟලති. බලය අතහැර යාම ඔවුහූ ඉඳුරා ප්‍රතික්ෂේප කරති. ඔවුන් එසේ කරන්නේ, එක් විකාර සිතිවිල්ලක් ඔස්සේ යමිනි. එනම්, රට තමන්ට අයත් බවක්, තම දරුමල්ලන්ට සහ පවුල් සාමාජිකයන්ට පමණක්ම අයත් බවක් සිතමින්, සදාකාලයට තමන් විසින්ම එරට පාලනය කළ යුතු බවක් ඔලූවට…