30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි – සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක – පුරවැසි බලය
මට කලාකරුවෙක් වශයෙන් කියන්න තියෙන්නෙ, උතුරෙන් ආපු 16 දෙනා, පාර්ලිමේන්තුවට වද්දගන්න නුසුදුසුයි කියල හිතනව නම්, වෙන් වෙන්න ඉඩ දෙන්න. තමන්ගෙ ප‍්‍රදේශ තමන් පාළනය කිරිම සඳහායි 16 දෙනෙක් පත්කරගෙන තියෙන්නෙ. 30 අවුරුද්දක් යුද්ධය ගෙන ගිය ප‍්‍රභාකරන් බිහි කලේ අපි. ඒ නිසා සිංහල ආණ්ඩුවට සම්බන්ධ හැම දේශපාලඥයෙක්ම ඊට වගකිව යුතුයි. කලාකරුවෙක් විදිහට මගේ ජීවිත කාලය තුළම මේ…