රනිල්ගේ දේශපාලන සද්භාවය සහ වර්ජන තර්ජන – චන්ද්‍රසිරි සෙනෙවිරත්න
පැය කිහිපයක් තුළ වැඩිම රැළි ගණනක් අමතා 2024 මැයි දින කොස් කොළ තොප්පිය දිනා ගත් අනුර කුමාර, අධිවේගී මාර්ග පද්ධතිය නො තිබුණා නම් ඒ ප්රාතිහාර්ය පානවා බොරුය. විසි වෙනි සියවස ලංකාව මිස් වුණා කියා විලාප දෙන තඹුත්තේගමින් පැමිණ කැලණි සරසවියෙන් උපාධිය ගත් අනුර කුමාර පැමිණි බර කරත්තය අධිවේගි මාර්ගයට ඇතුල් කිරීමට ඉඩ නො දීම නිසා…