සජබය තුල වර්තමාන තත්වය – රටේ රාළ
ජනාධිපතිවරණ සටනේ මතුපිට පෙනුමේදී පහුගිය දවස්වල යම් වාසියක් සජිත්ට හැදෙමින් තිබුන බවක් පෙනුනා.හැබැයි අනුර සජිත් විවාදය මගෑරීමෙන් ඒක සෑහෙන දුරට අඩුවුනා.දැන් පොහොට්ටුවේ සහ ශ්රිලනිපයේ සමහරු සජිත් එක්ක එකතු වෙන්න පටන් අරන්. ඒත් සජිත්ට දිනන්න ඕන සමගි ජන සන්ධානය පළල් වෙන බවක් නං තවම පේන්න නෑ.සමගි සන්ධානය නං තවම එක අඟලක්වත් තිබුණ තැනින් ඉස්සරහට ගිහින් නෑ.සජිත්…